Custom text/HTML

No Content
Welcome to our new site! Feel free to participate in our community!

Users

Social Services

Share:

Blogs

Arshed Ahamed
‘අපේ සමාජය මේ ඇත්ත වටහා ගන්නේ කවදාද?’ලෙයට ලෙය ඉල්ල... more
Ibnu Saheer
ලංකාවේ වර්තමානයේ පැතිරයන ‘සිංහ ලේ’ නම් ජාතිවාදී හා... more
Ibnu Saheer
වර්ථමාන ‍ලෝකයේ ආක්ර්ශණීය මෙන්ම ජනප්‍රිය අංගයක් වන ... more
Ibnu Saheer Dec 18 '17

Forum Topics

Nalsjndad
 California Capitals rallied to help you... More
Ibnu Saheer
මැතිවරණයෙන් මිනිස්සු මෛත්‍රීට දීපු පණිවිඩය!!... More
Ibnu Saheer
මුහුණු පොත හරහා කාන්තාවක් දූෂණය කර මුහුණුපොත... More
Ibnu Saheer
රාවණා මිථ්‍යාව ඛණ්‌ඩනය කොට සැබෑ බෞද්ධ... More

Newsfeed

  • Ibnu Saheer
    http://www.vikalpa.org/?p=32228

    2018 අපේ‍්‍රල් 10, කොළඹ, ශ‍්‍රී ලංකාව: විකල්ප ප‍්‍රතිපත්ති කේන්ද්‍රය(CPA) ෆේස්බුක් සමාගමේ ප‍්‍රධාන විධායක නිලධාරි මාක් සකර්බර්ග් වෙත විවෘත ලිපියක් යොමු කරන්නේ ඔහු අපේ‍්‍රල් 10 දින කොන්ග‍්‍රසය ඉදිරියේ සාක්ෂි දීමට සූදානම් වෙමින් සිටින මොහොතක ය. විකල්ප ප‍්‍රතිපත්ති කේන්ද්‍රය සිවිල් සමාජයේ අනෙක් සාමාජිකයන් සමග එක්ව මෙම ලිපිය මගින් ෆේස්බුක් සමාගමෙන් ඉල්ලා සිටින්නේ සිය වේදිකාව හරහා ස්ත‍්‍රී පුරුෂ සමාජ භාවය පදනම් කර ගත් ප‍්‍රචණ්ඩත්වය සහ වෛරී කථනය ඇතුළු අන්තර්ගතයන් ප‍්‍රවර්ධනය කිරීම වැළැක්වීමට පියවර ගන්නා ලෙස ය.
    http://www.vikalpa.org/?p=32228

    2018 අපේ‍්‍රල් 10, කොළඹ, ශ‍්‍රී ලංකාව: විකල්ප ප‍්‍රතිපත්ති කේන්ද්‍රය(CPA) ෆේස්බුක් සමාගමේ ප‍්‍රධාන විධායක නිලධාරි මාක් සකර්බර්ග් වෙත විවෘත ලිපියක් යොමු කරන්...See more
    Apr 18
    0 0
  • Ibnu Saheer
    Ibnu Saheer commented on their status
    බලහත්කාරයෙන් ලබා ගත් ‘ඉඩම්’ ආපසු පැවරීමේදී ‘තෑගි’ වන සංහිදියාව

    අපේ ගෙදර, ඉඩම කවුරු හරි කට්ටියක් බලහත්කාරයෙන් අල්ලගන හිටියා කියමුකෝ අවුරුදු ගානක්. පස්සේ ඒ අල්ලගන හිටිය කට්ටියට කොහෙන් හරි ආපු බලපෑමකට ඒ ගෙදර, ඉඩම් නිදහස් කරන්න සිද්ධ උනා. දැන් නිදහස් කරන්න උත්සවයක් ලෑස්ති කරනවා, ඒ අල්ලගන හිටිය කට්ටියම.

    ඒ උත්සවයේදී අපේ ඉඩම් අල්ලගන හිටිය කණ්ඩායමේ නායකයාව පෙරහැරකින් එක්කං එනවා. ඒකට බෙර ගහනවා, අපේ නංගිලා.. මල්ලිලා…. තාත්තලා ගිහිල්ලා මල්මාලයක් දානවා. බාප්පා ගිහිල්ලා රතු පලස් දාලා, නංගිලා දෙපැත්තේ ඉදලා නැටුමකුත් නටලා ඉතාමත් ගාම්භිරව අපේ ගෙවල් අල්ලගන හිටපු කණ්ඩායමේ නායකයාව වේදිකාවට නග්ගනවා.

    දැන් ඒ නායකයා කතා කරනවා. අපි දාපු මල්මලා බෙල්ල පුරාම එල්ලගන. අපේ ඉඩම්වල අයිතිය ආපසු ගන්න, අපේ ඒවා අල්ලගන හිටපු එයාලට බෙරගහල, රතු පළස් දාලා, නැටුම්නටලා, අපේ කරමතින්ම වේදිකාවට නැගලා එයාලා මෙහෙම කියනවා ‘ඔන්න අපි ඔයාලට අවුරුද්දට තෑගි දුන්නා. මම කිව්වා නේ පහුගිය මාසේ ඇවිල්ලා ඉඩම් දෙනවා කියලා. ඔන්න අපේ තෑග්ග’

    අපේ ඉඩම් අල්ලගන හිටපු කණ්ඩායමේ නායකයා මෙහෙම ඇවිල්ලා, එහෙම කියනකොට හුස්ම ගන්න මට මොනවද හිතෙන්නේ? අපේ මව්පියොන්ට මොනව හිතෙන්න ඇතිද? මේකද අපේ නිදහස? කොහොද මේ වගේ අශීලාචාර වැඩ ගැන අපි කල්පනා කරන්නේ?

    බලහත්කාරයෙන් ලබා ගත් ‘ඉඩම්’ ආපසු පැවරීමේදී ‘තෑගි’ වන සංහිදියාව

    අපේ ගෙදර, ඉඩම කවුරු හරි කට්ටියක් බලහත්කාරයෙන් අල්ලගන හිටියා කියමුකෝ අවුරුදු ගානක්. පස්සේ ඒ අල්ලගන හිටිය කට්ටියට කොහෙන් හරි ආපු බලපෑමකට ඒ ගෙදර, ඉඩම් නිදහස් කරන්න සිද්ධ උනා. දැන් නිදහස් කරන්න උත්සවයක් ලෑස්ති කරනවා, ඒ අල්ලගන ...See more
    Apr 18
    1 0
  • Admin
    Admin commented on their status
    http://palichkahatowita.blogspot.com/...03/blog-post_02.html

    முஸ்லிம் ஸ்பெய்ன் வரலாறு
    Apr 9
    1 0
  • Ibnu Saheer
    ලංකාව නිල් පින්තූර වලින් තවත් වාර්තාවකට | news24 Sinhala
    ලංකාව නිල් පින්තූර වලින් තවත් වාර්තාවකට | news24 Sinhala
    ලෝකයේ වැඩිම නිල් පින්තූර අන්තර්ජාලයට එක්‌ කළ රට වශයෙන් ශ්‍රී ලංකාව නම් කර තිබෙනවා. ඒ ගූගල් ආයතනය මගින් සිදු කර ඇති නිරීක්ෂණයකට අනුව බවයි රජරට විශ්වවිද්‍යාලයේ බාහිර කථිකාචාර්ය, මෘදුකාංග ඉංජිනේරු පැතුම් බුද්ධික මහතා සඳහන් කළේ. අනුරාධපුර පැවති දේශනයකට එක්වෙමින් ඔහු කියා සිටියේ ශ්‍රී ලංකාවේ පුද්ගලයන්ගේ පරිගණක දැනුම සමස්‌තයක්‌ වශයෙන් 38% ක්‌ වන බවත් එයින් පිරිමින්ගේ දැනුම පමණක් 89% ක්‌ වන බවයි. අන්තර්ජාලය ආරක්ෂිතව භාවිතා කරන ආකාරය පිළිබඳවත් පරිගණක අපරාධ පිළිබඳවත් දරුවන්ට අන්තර්ජාලය භාවිතයට ඉඩදිය යුතු අයුරුත් ඔහු එහි දී වැඩිදුරටත් කියා සිටියා.
    Apr 1
    0 0
  • Ibnu Saheer
    දින තිහක් තුළ විසඳුමක් දෙන්න-මුස්ලිම් මන්ත්‍රීවරු - BBC News සිංහල
    දින තිහක් තුළ විසඳුමක් දෙන්න-මුස්ලිම් මන්ත්‍රීවරු - BBC News සිංහල
    අන්තවාදීන් විසින් මුස්ලිම් ජනතාවට එරෙහිව ගෙනයනු ලබන වෛරී සහගත ව්‍යාපාර, බිය ගැන්වීම්, ප්‍රචණ්ඩ ක්‍රියා සහ තර්ජන අවසන් කිරීමට පියවර ගන්නා මෙන් මුස්ලිම් පාර්ලිමේන්තු නියෝජිතයෝ ජනාධිපති සහ අගමැතිගෙන් ඉල්ලා සිටිති.
    Mar 28
    0 0
  • Ibnu Saheer
    සකර්බර්ගේ පුවත්පත් දැන්වීම | news24 Sinhala
    සකර්බර්ගේ පුවත්පත් දැන්වීම | news24 Sinhala
    පසුගියදා ෆේස්බුක් ගිණුම් හිමියන්ගේ දත්ත වෙනත් පාර්ශවයක් අතරට පත්වීමේ සිද්ධිය සම්බන්ධයෙන් ෆේස්බුක් නිර්මාතෘ මාර්ක් සකර්බර්ග් නැවතත් සමාව ඉල්ලා තිබෙනවා. ඒ ඇමරිකාවේ සහ බ්‍රිතාන්‍යයේ ජාතික පුවත්පතක සම්පූර්ණ පිටුවකම  දැන්වීමක් පළ කරමින්. එහිදී සකර්බර්ග් පවසා ඇත්තේ ක්‍රෙම්බ්‍රිජ් ඇනලටිකා සමාගමෙන් සිය පරිශීලකයින්ගේ දත්ත ආරක්ෂා කර ගැනීමට මීට වඩා ආරක්ෂිත ක්‍රමයක් අනුගමනය කිරීමට තිබූ බවයි. එසේම ෆේස්බුක්  සමාගමට කෙතරම් චෝදනා එල්ල වුවද ලොව පුරා සිටින බිලියන 2ක් පමණ වන ෆේස්බුක් පරිශීලකයින් තවමත් සිය සමාගම අතහැර ගොස් නොමැති බවද සකර්බර්ග් ප්‍රකාශ කර තිබෙනවා.
    Mar 27
    0 0
  • Ibnu Saheer
    Ibnu Saheer commented on their status
    බුද්ධාගම සහ ප‍්‍රචණ්ඩත්වය පිළිබඳ ගැඹුරු අධ්‍යයනයකින් පසුව ග‍්‍රන්ථයක් ලියා පළකොට ඇති, යංස්ටවුන් රාජ්‍ය විශ්වවිද්‍යාලයේ ආගම පිළිබඳ විශේෂඥ මයිකල් ජෙරිසන් පෙන්වා දෙන පරිදි, ඉතිහාසය මුළුල්ලේම ඇතැම් බෞද්ධ පිරිස්, වෙනත් සෑම ආගමක සේම, ප‍්‍රචණ්ඩත්වය සාධාරණීකරණය සඳහා බුද්ධාගම පාවිච්චි කොට තිබේ. ‘ශ‍්‍රී ලංකාවේ වේවා, මියන්මාරයේ වේවා, තායිලන්තයේ වේවා දක්නට ලැබෙන පොදු මානසිකත්වයක් තිබේ. එනම්, බුද්ධාගම යම් ආකාරයකින් තර්ජනයට ලක්ව ඇති බවයි’ යනුවෙන්, මෑත කාලීන බෞද්ධ ප‍්‍රචණ්ඩත්වය ගැන කතා කරමින් ඔහු කීවේය. ‘සෑම ක්ෂේත‍්‍රයකටම ඔවුන්ගේම වන ඉතිහාසයක්, ඔවුන්ගේම වන හේතු සමුදායක් ඇති අතර, ඒ ඔස්සේ කලහයට පොළඹවන්නන් පිරිසක් ද සිටිති. මේ පොළඹවන්නන් එකිනෙකාට සහසම්බන්ධීය.’බුද්ධාගම සහ ප‍්‍රචණ්ඩත්වය පිළිබඳ ගැඹුරු අධ්‍යයනයකින් පසුව ග‍්‍රන්ථයක් ලියා පළකොට ඇති, යංස්ටවුන් රාජ්‍ය විශ්වවිද්‍යාලයේ ආගම පිළිබඳ විශේෂඥ මයිකල් ජෙරිසන් පෙන්වා දෙන පරිදි, ඉතිහාසය මුළුල්ලේම ඇතැම් බෞද්ධ පිරිස්, වෙනත් සෑම ආගමක සේම, ප‍්‍රචණ්ඩත්වය සාධාරණීකරණය සඳහා බුද්ධාගම පාවිච්චි කොට තිබේ. ‘ශ‍්‍රී ලංකාව...See more
    Mar 26
    1 0

YAHAMAGA

No content
'':
fade
slide
Rating: