User blogs

Ibnu Saheer

ජාතිවාදී ඔවුන්...

පුලපුලා බලාසිටී ඒ මොහොත උදාවුණි. මුස්ලීම් කොරෝනා රොගියෙකු 2020/03/28 අද වාර්ථා වී ඇත. දැන් ඉතින් Keyboard, Mouse අරගෙන... 

- සිංහල ජාතිය අනතුරේ, 

- මුස්ලීම් නානලා, තම්බිලා සිංහල ජාතියත් රටත් විනාශ කරනවා, 

...වැනි දේශප්‍රේමි Post ජයටම හදන්නත් ඒවා සමාජ ජාලවල ඉදිරිපත් කරන්නත් පටන් අරන් ඇත. 


ඔවුනට හො ඔවුනට ආවඩන මාධ්‍යයන්ට මේ සිදුවෙමින් පවතින්නේ කුමක්ද?. කොරෝනාවට ජාති, ආගම් බලපානවද?. මේ කිසිවක් වැදගත් නැත. ... more

Ibnu Saheer

මීට සියවස් 14කට පෙර මැදපෙරදිග කාන්තාරයක ජීවත් වූ නූගත් එක්තරා මනුෂ්‍යයකු වසංගත රෝගයක දී මිනිසුන් වන අප ක්‍රියා කලයුතු ආකාරය පිලිබදව අවවාදයක් කරන ලදී. එම අවවාදය මෙසේය.

‘එක් ස්ථානයක වසංගත රෝගයක් බෝවෙමින් තිබෙන බවට ඔබලාට සැලවුයේ නම්, එම ස්ථානය කරා කිසිවිටෙකත් ඔබලා නොයන්න. එසේම ඔබලා සිටින තැනක කිසියම් වසංගත රෝගයක් බෝ වෙමින් තිබෙන බව ඔබට තහවුරු වුයේ නම්, එම ස්ථානයෙන් කිසිවිටෙකත් ඔබලා පලා නොයන්න.’

... more

Ibnu Saheer

සමස්ථ ලෝකයම අද අක්‍රියවීමට පටන්ගෙනය. රට රටවල්වල ආර්ථිකය කඩාවැටෙමින් ඇත. අද වනවිට අප රටේ රුපියලේ අගයද පහල වැටී ඇත. එපමණක් නෙව කොටස් වෙළද පොලවල් ද අක්‍රිය වී ඇත. සියළු පාසැල් වසා දමා ඇත. අනිකුත් කේෂත්‍රයන් තුලද සැලකියයුතු කඩා වැටීමක් දක්නට ඇත. පොදු ජනයා තුල ද මරණ බිය වර්ධනය වෙමින් ඇත. මේ අන් කිසිවක් නිසා නොව ‘කොරෝනා’ වෛරසය හෙවත් ‘කොවිඞ් 19’ රෝගි තත්වය නිසාය. ... more

Yahamaga
මානවයාගේ මහිමය ඔහු නියෝජනය කරන ජාතිය මත හෝ ඔහු පැවත එන කුලය මත තීරණය වන සාධකයක් නොවේ. ඔහු කොතරම් දුරට මනුෂ්‍යත්වය අගයමින් එයට ගරු කොට ජීවත් වන්නේද ඒ තුල ඔහුගේ මහිමය, ශ්‍රේෂ්ඨත්වය, හැදියාව හා නිදහස තහවුරු වේ. නමුත් අවාසනාවන්ත ලෙස අප රටේ ඉහල සිට පහල දක්වා සෑම සියළු ක්ෂේත්‍රයක්ම අද මනුෂ්‍යත්වය වෙනුවට ජාතිවාදය නම් පිලිලය ඔඩු දුවා ඇත. සමහරක් පාර්ශව මේ ජාතිවාදය කටු ඔටුන්නක් කොටගෙන ජාතීන් අතර විරසකය ගොඩනඟන්න කටයුතු කරන ආකාරයක්ද දකින්නට ඇත. ඔවුනට මේ ජාතිවාදී පටු සීමාවන්වලින් මිදීමට තරම් බුද්ධිමත් දැක්මක් හෝ ඒ සදහා විවෘත මනසක් හෝ නැත. එවන් සමාජයක් අභියස අප සමරණ මේ ජාතික නිදහස සැබෑම නිදහස් සැමරුමක් වේද?.... more
Yahamaga Feb 3 · Comments: 1 · Tags: නිදහස් දිනය
Ibnu Saheer
කල්මූනේ මහ්මුද් කාන්තා විදුහලේ ඉගෙනුම ලබන සිසුවිය වන ෆාතිමා ශෙරීන් ඉනාමුල්ලා ඉන්දුනීසියාවේ පැවති ජාත්‍යන්තර විද්‍යාත්මක පර්යේෂණ තරඟයේ රන් පදක්කම දිනා ගෙන ශ්‍රී ලංකා මාතාවට ආඩම්බරයක් ගෙනදී ඇත.


ඉන්දුනීසියාවේ ජාවාබ් විශ්ව විද්‍යාලයේ 2020/01/13 සිට 16 දක්වා පැවති මෙම තරඟයට සහභාගී වූ රටවල් 24 ක් අතුරින් ශ්‍රී ලංකා නියෝජනය කල ඇය ප්‍රථම ස්ථානය හිමි කරගනිමින් රන් සම්මානය දිනා ගත්තේය. ජාත්‍යන්තර ජයගත් ඇය මීට පෙර අවස්ථාවන් ගණනාවකදීම ජාතික මට්ටමින් තම කුසලතාවයන් ඉහලින්ම පෙන්වා ඇති බවත් මෙහි සදහන් කලයුතුම කාරණයකි.... more

Ibnu Saheer
මිහිමත වෙසෙන ඕනෑම කෙනෙකුහට තම උපන් බිම කෙරෙහි ආදරයක්, ආකාර්ෂණයක් හා හැඟීමක් පැවතීම සාමාන්‍ය කාරණයකි. එසේම තම උපන්බිම වෙනුවෙන් කිසියම් යුතුකමක් හා වගකීමක් සෑම පුරවැසියකු තුලම තිබෙනවා යන්නත් ප්‍රතික්ෂේප කලනොහැකි සත්‍යයකි. මෙම හැඟීම ජාතියට ආගමට සීමා වූ නොවූ කාරණයක් යන්න යථාර්තයකි. අදේවවාදීයෙකු වූවත්, දේවවාදියෙකු වූවත් එසේ නොවන ඕනෑම ආකාරයක චින්තනවාදියෙකු වූවත් ඔවුන් තුල තම උපන් බිම කෙරෙහි ආදරයක්, ආකර්ෂණයක් හා හැඟීමක් පැවතීම ස්වභාවිකව ඇතිවන තත්වයකි. 

... more

Ibnu Saheer

ජාතික හා ජාත්‍යන්තර මට්ටමින් සුවිශේෂි දිනයන් පිලිබදව කරන ඉස්ලාමීය විමසුම මේ ලිපිය යටතේ පෙලගැසීම සිදුකෙරේ.

දින දර්ශනයට පමණක් සීමා වූ එම දිනයන් හි සැබෑ තත්වය කුමකද්? යන්න පහත ලිපියන් යටතේ විමසා බලන අතර එහි සමහරක් දිනයන් තුලින් සමාජ යහපතට වඩා සිදුවන්නේ පරිහානියක් බව එම ලිපියන් කියවීමේ දී ඔබට ම අවබෝධ වනු ඇත. 

එහි සමහරක් දින නම් කිරීමෙහි කිසිදු සාධාර්ණයක් නොමැති බවද ඔබට එම ලිපි කියවීමේ දී පැහැදිලි වනු ඇත. 

එසේනම් එම දිනයන් හා ලිපි වෙත දැන් අවධානය යොමු කරමු.

 ... more

Ibnu Saheer Jan 7 · Comments: 1 · Tags: විශේෂ දින
Pages: 1 2 3 4 5 ... » »»

Write to Yahamaga

මෙහි Click කරන්න

Parallel Sites

Blogs

Ibnu Saheer
ජාතිවාදී ඔවුන්...පුලපුලා බලාසිටී ඒ මොහොත උදාවුණි. මුස්ලීම් කොරෝනා රොගියෙකු 2020/03/28 අද වාර්ථා වී ඇ... more
Ibnu Saheer
මීට සියවස් 14කට පෙර මැදපෙරදිග කාන්තාරයක ජීවත් වූ නූගත් එක්තරා මනුෂ්‍යයකු වසංගත රෝගයක දී මිනිසුන් වන ... more
Ibnu Saheer
සමස්ථ ලෝකයම අද අක්‍රියවීමට පටන්ගෙනය. රට රටවල්වල ආර්ථිකය කඩාවැටෙමින් ඇත. අද වනවිට අප රටේ රුපියලේ අගයද... more

Forum Topics

Ibnu Saheer
ශ්‍රී ලංකාවේ කොරෝනා ආසාදිතයන් 86 දක්වා ඉහළට - ශ්‍රී ලංකාවේ නව කොරෝනා වයිරස ආසාදිතයින් සංඛ්‍යාව අද... More
Ibnu Saheer
අන්සාර් හෝටලයට පැමිණි 6 දෙනෙකුගෙන් යුත් පිරිසක් එතැන මත්පැන් පානය කිරීමට උත්සාහ දරා ඇති අතර... More
'':
fade
slide
Rating: