Facebook හැදින්වීමක් from Ibnu Saheer's blog

වර්ථමාන ‍ලෝකයේ ආක්ර්ශණීය මෙන්ම ජනප්‍රිය අංගයක් වන facebook පිලිබදව පාඨක ඔබේ විමසුමට කරුණූ කිහිපයක් ගෙන එන්නේ නම්, සිංහල භාෂාවෙන්  ‘මුහුණූ පොත’ යනුවෙන් හදුන්වන මෙම facebook පිලිබදව අද නොදන්නා කිසිවකු නැති තරම්ය. මෙය අන්තර්ජාලය තුල සැරිසරන ඔබ සදහා නොමිලේ ලබාදෙන සමාජ ජාල වෙබ් අඩවියක් වේ.  මීට වසර 08 කට පෙර (එනම් 2004 දී) හාවඩ් විශ්වවිද්‍යාලයේ ඉගෙනුම ලබමින් සිටී ‘මාක් ෂුකර්බර්ග්’ නම් සිසුවා තම විශ්වවිද්‍යාලයේ සිසුන් අතර තොරතුරු හුවමාරුව සදහා ආරඹන ලද මෙම සේවාව අද ලොව ජනප්‍රිය සේවාවක් බවට පත්ව ඇත.තාරුණ්‍යයේ දොර අභියස සිටින ඔහුගේ වයස තවම අවුරුදු 27 ක් වුවද ඔහුගේ මෙම නිර්මාණය අගයමින් ඒ වෙනුවෙන් ‘2010 වර්ෂයේ ලොව ආදර්ශමත්ම පුද්ගලයා (Person of Year)’ යන සම්මානය පවා ‘ටයිම්ස් (Time)’ සඟරාව ඔහුට ලබාදෙන ලදී. ඒ අනුව අද වනවිට සමස්ථ අන්තර්ජාලයම බූවල්ලෙකු මෙන් ආක්‍රමණය කොටගෙන සිටින මේ සමාජ ජාල වෙබ් අඩවියේ මේ වනවිට සාමාජික සංඛ්‍යාව මිලියන 750 ක් පමණ වන අතර පසුගිය දිනක එලිදැක්වූ වාර්ථාවකට අනුව දිනපතා අලුතින් එක්වන සංඛ්‍යාව 700000 ක් පමණ බව සදහන් වේ...



Share:
     Blog home

The Wall

No comments
You need to sign in to comment

RSS

No content