
මිහිමත වෙසෙන ඕනෑම කෙනෙකුහට තම උපන් බිම කෙරෙහි ආදරයක්, ආකාර්ෂණයක් හා හැඟීමක් පැවතීම සාමාන්‍ය කාරණයකි. එසේම තම උපන්බිම වෙනුවෙන් කිසියම් යුතුකමක් හා වගකීමක් සෑම පුරවැසියකු තුලම තිබෙනවා යන්නත් ප්‍රතික්ෂේප කලනොහැකි සත්‍යයකි. මෙම හැඟීම ජාතියට ආගමට සීමා වූ නොවූ කාරණයක් යන්න යථාර්තයකි. අදේවවාදීයෙකු වූවත්, දේවවාදියෙකු වූවත් එසේ නොවන ඕනෑම ආකාරයක චින්තනවාදියෙකු වූවත් ඔවුන් තුල තම උපන් බිම කෙරෙහි ආදරයක්, ආකර්ෂණයක් හා හැඟීමක් පැවතීම ස්වභාවිකව ඇතිවන තත්වයකි.
... more