User blogs

Tag search results for: "කොරෝනා"
Ibnu Saheer

ජාතිවාදී ඔවුන්...

පුලපුලා බලාසිටී ඒ මොහොත උදාවුණි. මුස්ලීම් කොරෝනා රොගියෙකු 2020/03/28 අද වාර්ථා වී ඇත. දැන් ඉතින් Keyboard, Mouse අරගෙන... 

- සිංහල ජාතිය අනතුරේ, 

- මුස්ලීම් නානලා, තම්බිලා සිංහල ජාතියත් රටත් විනාශ කරනවා, 

...වැනි දේශප්‍රේමි Post ජයටම හදන්නත් ඒවා සමාජ ජාලවල ඉදිරිපත් කරන්නත් පටන් අරන් ඇත. 


ඔවුනට හො ඔවුනට ආවඩන මාධ්‍යයන්ට මේ සිදුවෙමින් පවතින්නේ කුමක්ද?. කොරෝනාවට ජාති, ආගම් බලපානවද?. මේ කිසිවක් වැදගත් නැත. ... more

Ibnu Saheer

මීට සියවස් 14කට පෙර මැදපෙරදිග කාන්තාරයක ජීවත් වූ නූගත් එක්තරා මනුෂ්‍යයකු වසංගත රෝගයක දී මිනිසුන් වන අප ක්‍රියා කලයුතු ආකාරය පිලිබදව අවවාදයක් කරන ලදී. එම අවවාදය මෙසේය.

‘එක් ස්ථානයක වසංගත රෝගයක් බෝවෙමින් තිබෙන බවට ඔබලාට සැලවුයේ නම්, එම ස්ථානය කරා කිසිවිටෙකත් ඔබලා නොයන්න. එසේම ඔබලා සිටින තැනක කිසියම් වසංගත රෝගයක් බෝ වෙමින් තිබෙන බව ඔබට තහවුරු වුයේ නම්, එම ස්ථානයෙන් කිසිවිටෙකත් ඔබලා පලා නොයන්න.’

... more

Ibnu Saheer

සමස්ථ ලෝකයම අද අක්‍රියවීමට පටන්ගෙනය. රට රටවල්වල ආර්ථිකය කඩාවැටෙමින් ඇත. අද වනවිට අප රටේ රුපියලේ අගයද පහල වැටී ඇත. එපමණක් නෙව කොටස් වෙළද පොලවල් ද අක්‍රිය වී ඇත. සියළු පාසැල් වසා දමා ඇත. අනිකුත් කේෂත්‍රයන් තුලද සැලකියයුතු කඩා වැටීමක් දක්නට ඇත. පොදු ජනයා තුල ද මරණ බිය වර්ධනය වෙමින් ඇත. මේ අන් කිසිවක් නිසා නොව ‘කොරෝනා’ වෛරසය හෙවත් ‘කොවිඞ් 19’ රෝගි තත්වය නිසාය. ... more

Welcome

ශ්‍රී ලාංකීය සමාජයට ඉස්ලාම් දහම පිලිබදව හෙළ බසින් සරල අවබෝධයක් ලබාදීම ඇමුණු ‍පෙරදැරිව 2009 වර්යෂයේ යහමග වෙබ් අඩවිය ආරම්භ කරන ලදි.
එසේ ඇරඹු මෙම අඩවියේ අරමුණු හා ක්ෂේත්‍රයන් පුළුල් කරමින් ද, ඊට සරිලන ආකාරයට වෙබ් අඩවියේ මුහුණුවරයන් වෙනස් කරමින් ද අද මේ දක්වා පැමිණ ඇත.

යහමග - සමගාමි වෙබ් අඩවීන්...


Blogs

Ibnu Saheer
පෘතුගීසි පාලනය සමයේ ශ්‍රී ලාංකික මුස්ලිම්වරු බොහෝ... more
Ibnu Saheer Jul 25 '20
Ibnu Saheer
ජාතිවාදී ඔවුන්...පුලපුලා බලාසිටී ඒ මොහොත උදාවුණි. ... more
Ibnu Saheer Mar 29 '20
Ibnu Saheer
මීට සියවස් 14කට පෙර මැදපෙරදිග කාන්තාරයක ජීවත් වූ න... more
Ibnu Saheer Mar 19 '20

Forum Topics