මීට සියවස් 14කට පෙර මැදපෙරදිග කාන්තාරයක ජීවත් වූ නූගත් එක්තරා මනුෂ්‍යයකු වසංගත රෝගයක දී මිනිසුන් වන අප ක්‍රියා කලයුතු ආකාරය පිලිබදව අවවාදයක් කරන ලදී. එම අවවාදය මෙසේය.
‘එක් ස්ථානයක වසංගත රෝගයක් බෝවෙමින් තිබෙන බවට ඔබලාට සැලවුයේ නම්, එම ස්ථානය කරා කිසිවිටෙකත් ඔබලා නොයන්න. එසේම ඔබලා සිටින තැනක කිසියම් වසංගත රෝගයක් බෝ වෙමින් තිබෙන බව ඔබට තහවුරු වුයේ නම්, එම ස්ථානයෙන් කිසිවිටෙකත් ඔබලා පලා නොයන්න.’
... more