පෘතුගීසි
පාලනය සමයේ ශ්‍රී ලාංකික මුස්ලිම්වරු බොහෝ පීඩාවන්ට හා මර්දනයට ලක්ව සිටියේය.
කැලිකට්හි
සමෝරින් රජු සහ මුහම්මද් කුන්ජලි මරක්කාර්ගේ නාවික හමුදාව පෘතුගීසීන්ට එරෙහිව සිංහල රජවරුන්ට උදව් කලේය .
1518දී සිංහලයන් සහ මුස්ලිම්වරුන් එක්ව
පෘතුගීසි කොටුවට පහර දුන්නේය ඉන් කෝපයට පත් පෘතුගීසීන් කොළඹ පිහිටි මුස්ලිම්
දේවස්ථාන දෙකක් ගිනිබත් කලේය ,
1552දී පෘතුගීසීන්ගේ ඉල්ලීමකට අනුව කෝට්ටේ රජකළ හත් වන බුවෙනකබාහු රජතුමා කෝට්ටේ රාජධානියෙන් මුස්ලිම්වරුන්ව පන්නා දැමුවේය,ඉන්පසු ඔවුන් මායාදුන්නේ රජතුමාගේ සීතාවක රාජධානියේ පදිංචි විය.... more
පුලපුලා බලාසිටී ඒ මොහොත උදාවුණි. මුස්ලීම් කොරෝනා රොගියෙකු 2020/03/28 අද වාර්ථා වී ඇත. දැන් ඉතින් Keyboard, Mouse අරගෙන...
- සිංහල ජාතිය අනතුරේ,
- මුස්ලීම් නානලා, තම්බිලා සිංහල ජාතියත් රටත් විනාශ කරනවා,
...වැනි දේශප්‍රේමි Post ජයටම හදන්නත් ඒවා සමාජ ජාලවල ඉදිරිපත් කරන්නත් පටන් අරන් ඇත.
ඔවුනට හො ඔවුනට ආවඩන මාධ්‍යයන්ට මේ සිදුවෙමින් පවතින්නේ කුමක්ද?. කොරෝනාවට ජාති, ආගම් බලපානවද?. මේ කිසිවක් වැදගත් නැත. ... more
මීට සියවස් 14කට පෙර මැදපෙරදිග කාන්තාරයක ජීවත් වූ නූගත් එක්තරා මනුෂ්‍යයකු වසංගත රෝගයක දී මිනිසුන් වන අප ක්‍රියා කලයුතු ආකාරය පිලිබදව අවවාදයක් කරන ලදී. එම අවවාදය මෙසේය.
‘එක් ස්ථානයක වසංගත රෝගයක් බෝවෙමින් තිබෙන බවට ඔබලාට සැලවුයේ නම්, එම ස්ථානය කරා කිසිවිටෙකත් ඔබලා නොයන්න. එසේම ඔබලා සිටින තැනක කිසියම් වසංගත රෝගයක් බෝ වෙමින් තිබෙන බව ඔබට තහවුරු වුයේ නම්, එම ස්ථානයෙන් කිසිවිටෙකත් ඔබලා පලා නොයන්න.’
... more
සමස්ථ ලෝකයම අද අක්‍රියවීමට පටන්ගෙනය. රට රටවල්වල ආර්ථිකය කඩාවැටෙමින් ඇත. අද වනවිට අප රටේ රුපියලේ අගයද පහල වැටී ඇත. එපමණක් නෙව කොටස් වෙළද පොලවල් ද අක්‍රිය වී ඇත. සියළු පාසැල් වසා දමා ඇත. අනිකුත් කේෂත්රයන් තුලද සැලකියයුතු කඩා වැටීමක් දක්නට ඇත. පොදු ජනයා තුල ද මරණ බිය වර්ධනය වෙමින් ඇත. මේ අන් කිසිවක් නිසා නොව ‘කොරෝනා’ වෛරසය හෙවත් ‘කොවිඞ් 19’ රෝගි තත්වය නිසාය. ... more
ඉන්දුනීසියාවේ ජාවාබ් විශ්ව විද්‍යාලයේ 2020/01/13 සිට 16 දක්වා පැවති මෙම තරඟයට සහභාගී වූ රටවල් 24 ක් අතුරින් ශ්‍රී ලංකා නියෝජනය කල ඇය ප්‍රථම ස්ථානය හිමි කරගනිමින් රන් සම්මානය දිනා ගත්තේය. ජාත්‍යන්තර ජයගත් ඇය මීට පෙර අවස්ථාවන් ගණනාවකදීම ජාතික මට්ටමින් තම කුසලතාවයන් ඉහලින්ම පෙන්වා ඇති බවත් මෙහි සදහන් කලයුතුම කාරණයකි.... more
... more