සමාජ සත්කාර සේවා | Forum

Ibnu Saheer
Ibnu Saheer Jul 4 '18
ශ්‍රී ලාංකීය මුස්ලීම් සමාජයේ අවදානය යොමු වියයුතු, උදව් උපකාර අවශ්‍ය අසරණ පිරිස් විශාල වශයෙන් සිටිනවා යන්න නොරහසකි. ඔවුන්ගේ අවශ්‍යතාවය නිසිලෙස ඉදිරිපත් කිරීමට අවස්ථාවක් නොමැතිවීම සමාජයේ විශාල අඩුවකි. එසේම උදව් උපකාර කිරීමට ඉදිරිපත් වන තනිපුද්ගල හා ආයතන, සංවිධාන ද බොහෝමයක් ඇතත් මේවා නිසිලෙස සම්බන්ධීකරණය නොවීමත්, අතරමැදියන් සාධාර්ණව කටයුතු නොකිරීමත් විශාල ගැටළුවකි. මේ දුර්වලතාවය හදුනාගත් යහමග අඩවිය තනිපුද්ගල අවශ්‍යතා මෙන්ම සමූහයක අවශ්‍යතා යන ආකාර දෙක සමස්ථ ජාතියේ අවදානයට ගෙනඒම පිණිස මෙම ෆෝරම් එක ඉදිරිපත් කරමි. 
The Forum post is edited by Ibnu Saheer Aug 18 '18
Share:
Ibnu Saheer
Ibnu Saheer Jul 4 '18

அஸ்ஸலாமு அலைக்கும்...

 அட்டாளைச்சேனை 04ம் பிரிவைச் சேர்ந்த முஸம்மில் மௌலவி (மின்ஹா புக்சொப்) என்பவரது மகன் புற்றுநோயால் பாதிக்கப்பட்டு கடந்த பல மாதங்களாக மகரகம வைத்தியசாலையில் சிகிச்சை பெற்று வருகின்றார்... 

ஏற்கனவே பல லட்சம் ரூபாய்கள் செலவு செய்த நிலையில் சில ஊசிகள் போடுவதற்காக பதினைந்து லட்சம் ரூபாய்க்கு மேல் அவசரமாக தேவைப்படுகின்றன.. எனவே இந்நிதியினை தனிப்பட்ட ஒரு நபரால் திரட்ட முடியாத நிலையில் எமது மஸ்ஜிதுத் தஃவா பள்ளிவாசல் ஊடாகவும் நிதிகளை திரட்டி வழங்கி உதவி செய்ய வேண்டியுள்ளது.... 


எனவே முடியுமானவர்கள் தங்களால் முடியுமான நிதி உதவிகளை வழங்கி ஒரு உயிரைக் காப்பாற்ற உதவி செய்யுமாறு தயவுடன் கேட்டுக் கொள்கின்றோம்... 


தொடர்புகளுக்கு... 

பொருளாளர் : 0776688371 

Father:- J muzammil (moulavi)  

247B, GTC   North Road , Addalaichenai. 04   


mobile; 0778919186 . 


Bank details.. 

Jamaldeen muzammil #AC NO: 8172006281 #commercial bank AKP branch



Ibnu Saheer
Ibnu Saheer Aug 18 '18


අවදානය පිණිසය...

Welcome

ශ්‍රී ලාංකීය සමාජයට ඉස්ලාම් දහම පිලිබදව හෙළ බසින් සරල අවබෝධයක් ලබාදීම ඇමුණු ‍පෙරදැරිව 2009 වර්යෂයේ යහමග වෙබ් අඩවිය ආරම්භ කරන ලදි.
එසේ ඇරඹු මෙම අඩවියේ අරමුණු හා ක්ෂේත්‍රයන් පුළුල් කරමින් ද, ඊට සරිලන ආකාරයට වෙබ් අඩවියේ මුහුණුවරයන් වෙනස් කරමින් ද අද මේ දක්වා පැමිණ ඇත.

යහමග - සමගාමි වෙබ් අඩවීන්...


Blogs

Ibnu Saheer
පෘතුගීසි පාලනය සමයේ ශ්‍රී ලාංකික මුස්ලිම්වරු බොහෝ... more
Ibnu Saheer Jul 25 '20
Ibnu Saheer
ජාතිවාදී ඔවුන්...පුලපුලා බලාසිටී ඒ මොහොත උදාවුණි. ... more
Ibnu Saheer Mar 29 '20
Ibnu Saheer
මීට සියවස් 14කට පෙර මැදපෙරදිග කාන්තාරයක ජීවත් වූ න... more
Ibnu Saheer Mar 19 '20

Forum Topics