• Admin
    කොරෝනා සෑදී සුව වූ හිමියෝ තම දායකයන් නිදහස් කරන්නයි කියති
     කොරෝනා සෑදී සුව වූ හිමියෝ තම දායකයන් නිදහස් කරන්නයි කියති - Lankadeepa Online
    කොරෝනා සෑදී සුව වූ හිමියෝ තම දායකයන් නිදහස් කරන්නයි කියති - Lankadeepa Online
    Lankadeepa.lk – Sri Lanka 24 Hours Sinhala Breaking News : News, video news, Latest News Hot news,Goship ,Politics, Video, Finance, Business, Sports, Entertainment, Travel.
    Jan 15
    1 0
    Admin
    Jan 15
    කෝවිඩ් 19 ආසාදනය වී අයිඞීඑච් රෝහලේ ප‍්‍රතිකාර ලබා සුව වී ගමට පැමිණ, තමාගේ පළමුපෙළ ආශ‍්‍රිතයන් වු දැනට නිරෝධායනයට ලක් කර සිටින දායක නිවාස තුනකට මහ රෑ කඩාවැදුණු හිමිනමක් එම නිවෙස්වල නිරෝධයන දැන්වීම් කඩදාසි ඉරාදමා යකානටා ඇතැයි කුරුවිට පොලීසිය කියයි.

    ප‍්‍රදේශයේ මහජන සෞඛ්‍ය පරීක්‍ෂකවරයාට ද රාත‍්‍රියේ දුරකතනයෙන් කතා කර ඔහුට ද දොස් පවරා තමාට කොවිඞ් සුව වී ඇති නිසා නිරෝධායනයට ලක්කර ඇති තමාගේ පළමුපෙළ ආශ‍්‍රිතයන් ද මුදාරින ලෙස බලකර ඇති බව ද පොලීසිය පැවසුවේය.

    මහජන සෞඛ්‍ය පරීක්‍ෂකවරයාගේ ජංගම දුරකතනයට කෙටි පණිවිඩද එවා ඇති බව පොලිසිය පැවසුවේය. කෝවිඞ් ආසාදිත වූ මෙම හිමිනමගේ පළමුපෙළ ආශ‍්‍රිතයින් 35ක් මේ වනවිට නිරෝධයනයට ලක්කර ඇත. ඔවුන් අතර පොලිස් නිලධාරීන් සිව්දෙනෙක් ද සිටිති.
    කෝවිඩ් 19 ආසාදනය වී අයිඞීඑච් රෝහලේ ප‍්‍රතිකාර ලබා සුව වී ගමට පැමිණ, තමාගේ පළමුපෙළ ආශ‍්‍රිතයන් වු දැනට නිරෝධායනයට ලක් කර සිටින දායක නිවාස තුනකට මහ රෑ කඩාවැදුණු හිමිනමක් එම නිවෙස්වල නිරෝධයන දැන්වීම් කඩද...See more
    You need to sign in to comment
Share:

Welcome

ශ්‍රී ලාංකීය සමාජයට ඉස්ලාම් දහම පිලිබදව හෙළ බසින් සරල අවබෝධයක් ලබාදීම ඇමුණු ‍පෙරදැරිව 2009 වර්යෂයේ යහමග වෙබ් අඩවිය ආරම්භ කරන ලදි.
එසේ ඇරඹු මෙම අඩවියේ අරමුණු හා ක්ෂේත්‍රයන් පුළුල් කරමින් ද, ඊට සරිලන ආකාරයට වෙබ් අඩවියේ මුහුණුවරයන් වෙනස් කරමින් ද අද මේ දක්වා පැමිණ ඇත.

යහමග - සමගාමි වෙබ් අඩවීන්...


Blogs

Ibnu Saheer
පෘතුගීසි පාලනය සමයේ ශ්‍රී ලාංකික මුස්ලිම්වරු බොහෝ... more
Ibnu Saheer Jul 25 '20
Ibnu Saheer
ජාතිවාදී ඔවුන්...පුලපුලා බලාසිටී ඒ මොහොත උදාවුණි. ... more
Ibnu Saheer Mar 29 '20
Ibnu Saheer
මීට සියවස් 14කට පෙර මැදපෙරදිග කාන්තාරයක ජීවත් වූ න... more
Ibnu Saheer Mar 19 '20

Forum Topics