ශ්‍රී ලාංකීය සමාජයට ඉස්ලාම් දහම පිලිබදව හෙළ බසින් සරල අවබෝධයක් ලබාදීම ඇමුණු පෙරදැරිව 2009 වර්යෂයේ යහමග වෙබ් අඩවිය ආරම්භ කරන ලදි.
එසේ ඇරඹු මෙම අඩවියේ අරමුණු හා ක්ෂේත්රයන් පුළුල් කරමින් ද, ඊට සරිලන ආකාරයට වෙබ් අඩවියේ මුහුණුවරයන් වෙනස් කරමින් ද අද මේ දක්වා පැමිණ ඇත.
යහමග - සමගාමි වෙබ් අඩවීන්...
ප්‍රදේශයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයාට ද රාත්‍රියේ දුරකතනයෙන් කතා කර ඔහුට ද දොස් පවරා තමාට කොවිඞ් සුව වී ඇති නිසා නිරෝධායනයට ලක්කර ඇති තමාගේ පළමුපෙළ ආශ්‍රිතයන් ද මුදාරින ලෙස බලකර ඇති බව ද පොලීසිය පැවසුවේය.
මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයාගේ ජංගම දුරකතනයට කෙටි පණිවිඩද එවා ඇති බව පොලිසිය පැවසුවේය. කෝවිඞ් ආසාදිත වූ මෙම හිමිනමගේ පළමුපෙළ ආශ්‍රිතයින් 35ක් මේ වනවිට නිරෝධයනයට ලක්කර ඇත. ඔවුන් අතර පොලිස් නිලධාරීන් සිව්දෙනෙක් ද සිටිති.කෝවිඩ් 19 ආසාදනය වී අයිඞීඑච් රෝහලේ ප්‍රතිකාර ලබා සුව වී ගමට පැමිණ, තමාගේ පළමුපෙළ ආශ්‍රිතයන් වු දැනට නිරෝධායනයට ලක් කර සිටින දායක නිවාස තුනකට මහ රෑ කඩාවැදුණු හිමිනමක් එම නිවෙස්වල නිරෝධයන දැන්වීම් කඩද...See more