යහමග අඩවිය වෙත සාදරයෙන් පිලිගනිමි !
මෙය ඉස්ලාම් දහම වෙනුවෙන් හා මුස්ලීම් සමාජය වෙනුවෙන් කිසියම් මෙහෙවරක් කිරීම උදෙසා හෙළ බසින් ඉදිරිපත් කරන්නා වූ වෙබ් අඩවියකි. මෙහි මෙහෙවර වඩාත් පුළුල් ලෙසත්, ආකර්ශණීය ලෙසත් ඉදිරිපත් කිරීමේ අරමුණින් මෙම අඩවිය දැන් නව මුහුණූවරකින් ඔබටත් සම්බන්ධ වියහැකි ආකාරයට ඉදිරිපත් කොට ඇත. මෙම මෙහෙවරේ කාලීන අවශ්‍යතාවය සලකා ඔබත් යහමග හා සම්බන්ධ වන මෙයින් ආරාධනා කර සිටිමි.
Join
The Wall
වන සංරක්ෂක නිලධාරිනිය කළ දේ හරි බවත් එහි දී සිදුවූ දේ පිළිබඳව කණගාටුව පළ කරන බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.
පාසල් දරුවන්ට පරිසර නීති කියා දිය යුතුයැයි ද එසේ නොකිරීම නිසා බොහෝදෙනා නීතිය නොදන්නේ යැයි ද පැවසූ අමාත්‍යවරයා සනත් නිශාන්ත මහතා ද නීතිය නොදන්නවා ඇතැයි කියා සිටියේය.
අමාත්‍යවරයා මේ අදහස් පල කළේ ඉඩම් අමාත්‍යංශයේ අද (12) පැවති මාධ්‍ය හමුවක දී මාධ්‍යවේදියෙකු නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.සනත් නිශාන්ත රාජ්‍ය අමාත්‍යවරයා මීගමුවේ කඩොලාන පරිසරයක් ක්‍රීඩා පිටියක් සඳහා ලබා ගැනීමට තැත් කරන්නට ඇත්තේ වන ආඥාපනත පිළිබඳව නොදැන විය යුතු යැයි ද එකී පනත ඉතා ශක්තිමත් බැවින් එම පනත යටතේ පාලනය වන එකදු ...See more